අද ජාතික ශෝක දිනයක්
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රජයේ සියලු ආයතනවල ජාතික ධජය අද (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

