5හේ ශිෂ්‍යත්වය සැප්තැම්බර් 15
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙයි
ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

