Latestදේශීය

ඉන්ධන මිළ පහළට

මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා තිබෙන බව එම නිවේදයේ සඳහන් වේ.

එමෙන්ම ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355ක් වන අතර ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317ක් වේ.

තවද භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 202කි.

ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද එහි සඳහන් වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *