Latestදේශීය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටි බවත් ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් වන අතර 40,556ක් පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *