Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

දුවට කියන කතාවක් – අද කොළඹ ජාතික පුස්තකාලයේදී

යානීස් වරුෆකීස් ලියා ‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’ විසින් සිංහල බසට පරිවර්තනය කළ දුවට කියන කතාවක් කෘතිය අද සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී එළිදක්වනු ලබයි.

කෘතිය ජනගත කරන අවස්ථාවේ ආචාර්ය කල්ප රාජපක්ෂ, කතිකාචාර්ය සුමිත් චාමින්ද, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු මංගල මද්දුමගේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන අය අදහස් දැක්වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *