Latestදේශීය

කොඩිය රනිල් අතේ

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ජාතික කොඩිය තම ප්‍රචාරක ව්‍යාපාරවලට යොදා ගත් ආකාරයෙන් ම රනිල් වික්‍රමසිංහ ද තම ප්‍රචාරක කටයුතු දියත් කර තිබේ.

මේ සඳහා නවතම සාක්ෂිය හමුවී තිබෙන්නේ 26 වෙනි දින විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්වීම සහ එම ප්‍රකාශය මගින් රට බංකොලොත් බවින් මුදවා ගත් බව අන්තර්ගත කිරීම ය. මේ වෙනුවෙන් ප්‍රචාරක කටයුත්තේ තේමාව “ආරංචිය සුබයි“ යන්න ය.

එම ප්‍රකාශයෙන් පසුව, 27 වෙනි දින උත්සවශ්‍රීයෙන් ජනාධිපතිවරණ ප්‍රචාරයද නැවත වටයකින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති සඳහා ජාතික කොඩිය භාවිතා කර ඇති අයුරු…

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *