ඊයේ (31) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් බවයි.
ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 204 ක් වාර්තා වි ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.