Latestක්‍රීඩාදේශීය

20යි 20ට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 9 කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි.එහිදී ඔවුන් පන්දුවාර 11 යි පන්දු 5 ක දී සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස් කළා.

අනතුරුව ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?