Latestක්‍රීඩාදේශීය

20යි 20ට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 9 කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි.එහිදී ඔවුන් පන්දුවාර 11 යි පන්දු 5 ක දී සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස් කළා.

අනතුරුව ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *