Latestවිදේශීය

පකිස්ථානය ජීවත් වෙන්න බැරි රටක් වෙයි

පාකිස්තානයේ 2023-24 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 23.41 ක් බව වාර්තා වෙයි.

මෙම උද්ධමන අනුපාතිකය අඛණ්ඩව ඉහළ යාමට විදුලිය, ගෑස්, එළවළු මිල සහ අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයෑම ප්‍රධාන හේතුවක් බව එරට ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබේ.

උද්ධමනය ජූලි මාසයේදී සියයට 28.3ක් ලෙස පැවති අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එරට උද්ධමනය සියයට 31ක් දක්වා එහි උපරිමයට ළඟාවූ බවද පාකිස්තාන දත්ත වාර්තා පෙන්වාදී ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *