Latestදේශීය

මම ද ධම්මික ද රනිල් ද තාම තීරණය කර නැහැ – නාමල් රාජපක්ෂ

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එසේම තමාද පක්ෂයට  එවැන්නක් දැනුම්දී නැතැයි ඔහු කීවේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදීය.

අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ  සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවයි

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *