Latestවිදේශීය

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16කට දිවි අහිමි වෙයි

චීනයේ Sichuan පළාතට අයත් Zigong නගරයේ මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව ද වැඩිදුරටත් මාධ්‍ය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *