චීනයේ Sichuan පළාතට අයත් Zigong නගරයේ මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව ද වැඩිදුරටත් මාධ්‍ය සඳහන් කරයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related