Latestදේශීය

ජනාධිපතිවරණය ස්තීරයි , නොපවත්වන්න කිසිම හේතුවක් නැහැ – මහින්ද දේශප්‍රිය

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 05 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඊට අදාළ නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරනු ඇතිබව පැවසීය.

ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත නොපවත්වා සිටීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *