Latestදේශීය

ෆොන්සේකාගේ පුටුව ඉමිතියාස්ට

සමගි ජන බලවේග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකරයි.

මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *