පොලීසියට ඉදිරිපත් වූ අලිසබ්රි අත්අඩංගුවට අරගෙන
පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහිම් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
ඒ ඔහු කල්පිටිය පොලිසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
අධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබිණ.
අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

