කාලගුණයෙන් රතු නිවේදන
අරාබි හා බෙංගාලබොක්ක මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නන්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි.
එම මුහුදු තීර සදහා රතු නිවේදනයක් ද නිකුත් කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

