අරාබි හා බෙංගාලබොක්ක මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නන්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි.
එම මුහුදු තීර සදහා රතු නිවේදනයක් ද නිකුත් කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
රතු නිවේදන නිකුත් කරයිකෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් රතු අනතුරු ඇඟවීමේ නිවේදන…
-
-