Latestවිදේශීය

නේපාලයේ ගුවන් අනතුරකින් යානයේ සිටි සියලු දෙනා මියයයි

නේපාලයේ සිදුව ඇති ගුවන් අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොට අසල මෙසේ අනතුරට පත්ව ඇත්තේ කුඩා මගී ගුවන් යානයකි.

එය ගුවන් ගත කිරීමට සූදානම් වෙද්දී සිදුව ඇති මෙම අනතුරින් එහි සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වන විට මළ සිරුරු කිහිපයක් පමණක් සොයාගෙන ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *