රුසියාවේ ගුවන් අනතුරකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට
රුසියාවේ ටාටාස්තාන් ප්‍රදේශයේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුද්ගලයන් 23 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කර ඇති අතර 07 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
පැරිෂුට්කරුවන් 21 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකු එම අවස්ථාවේ යානයේ ගමන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

