Uncategorized

ජාතික ජන බලවේගයේ හෙද සමුළුව

ජාතික ජන බලවේගයේ හෙද සමුළුව අද (28) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.

දිවයිනේ සියලුම රෝහල් ආවරණය කරමින් හෙද හෙදි දෙපාර්ශවයේ දහස් සංඛ්‍යාත පිරිසක් එයට එක් වී සිටියහ. මහරගම නගරයේ කලබලකාරී සෙනඟ අතරින් මෙම හෙද හෙදියන් නිල ඇඳුමින් සැරසී ගමන් කළ අයුරු සුවිශේෂී ලෙස කැපී පෙනුණ අතර කොයිකාගෙත් ඇස් ඒ දෙස යොමු වූ බව බොහෝ දෙනාගේ සමාජ මාධ්‍ය සටහන් තුළ පල වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *