Latestවිදේශීය

මසූඩ් පෙසෙෂ්කියන් ඉරාන ජනාධිපති ලෙස දිවුරුම් දෙයි

ඉරානයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස සැලකෙන මසූඩ් පෙසෙෂ්කියන් ව එරට ජනාධිපතිවරයා ලෙස ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන විදෙස් ප්‍රතිපත්තිය වඩාත් ප්‍රායෝගික කිරීමටත් රට තුළ ජනතාවට එරෙහිව සිදු කෙරෙන පීඩාකාරී සිදුකිරීම් ලිහිල් කිරීමටත් මසූඩ්  ලබාදුන් මැතිවරණ පොරොන්දුවකි.

මසූඩ් එරට ජනාධිපතිවරයා ලෙස අඟහරුවාදා දිවුරුම් දීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *