Latestදේශීය

මම කැමතියි, පක්ෂය අකමැතියි – මහින්ද රනිල්ට කියයි

වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගන්නා ලද තීරණය වෙනස් කළ හැකි එකක් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දැනුම් දී තිබේ.

නමුත් පක්ෂය පොදුවේ ගත් තීරණය තමාට පුද්ගලිකව මැදිහත් ව වෙනස් කළ නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහු අතර විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති සාකච්ඡාවේදීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *