නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.
පුරප්පාඩු වූ කාරක සභා ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමණාත් සී දොලවත්ත මහතා පත් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

