ප්‍රභල අපේක්ෂකයෙක්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක්
ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දැනටමත් ඇප මුදල් තැන්පත් කර සිටින ප්‍රබල අපේක්ෂකයෙකුගේ නාම යෝජනා පිලිගැනීමට නොහැකි වන තරමේ විරෝධතාවයක් මතු කිරීමක් සිදුවුණු ඇති බව ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම සිදුකරන අවසන් අවස්ථාවේදී මෙම විරෝධතාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
නාම යෝජනා භාර ගැනීම අවසන් කර පැයක් කාලයක් ඇතුළත මෙම විරෝධතා ගොනු කිරීම සිදු කෙරෙයි.
යම් හෙයකින් මැතිවරණ කොමිසම විසින් එම විරෝධතාවය බාරගතහොත් එම අපේක්ෂකයාගේ නාම යෝජනා අහෝසි වී ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

