සජබ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූ ෆොන්සේකාගේ සහය මාලිමාවට ?
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කටයුතු කර ඇත.
ඔහු මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස තරඟ වැදීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය පළකරනු ඇති බවටයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

