Latestදේශීය

නාමල් ‌සුමන්තිරන් හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර ඊයේ (10) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා ඇත.

එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගීවී තිබේ.

වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදීත් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව මෙහිදී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *