ආපසූ හැරේන්….. ප්‍රේමලාල් ජයසේකර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා ආපසු පොදු ජන පෙරමුණට එක්වීමට තීන්දු කර ඇත.
පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇතැයිද වාර්තා වේ.
ඔහු සමග රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් කීපදෙනෙකුද ආපසු පොදු ජන පෙරමුණ සමග එක්වීමට නියමිතව ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඉදිරියේම සිටින රාජ්‍ය අමාත්‍යවරයා එම දිස්ත්‍රික්කයේ තීරණාත්මක පුද්ගලයෙක් වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

