අඹ ගෙඩිය රුපියල් 2,85,000යි
වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී ඇති බව වාර්තා වේ.
මංගල්‍යයේ හය වන දිනය වෙනුවෙන් ඊයේ (14) රාත්‍රීයේ මෙම වෙන්දේසිය පවත්වා තිබේ.
එහිදී අඹ ගෙඩිය වෙනුවෙන් ඉහළ ලන්සු පැවති අතර පසුව මෙසේ දෙලක්ෂ අසුපන්දහසකට මෙම අඹ ගෙඩිය වෙන්දෙසිවූ බව කෝවිල් පුජකවරු පවසති.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

