ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් පරිමාණයේ ඒකක 7.1ක ප්‍රබලත්වයක් යුතුව අදාළ භුකම්පනය සිදුව ඇත.
භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බව වාර්තා වෙයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
-
තවත් භූ කම්පනයක්අද අළුයම 12.45ට පමණ හම්බන්තොට වෙරළට කිලෝමීටර 25ක් ඈතින් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපක…
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය ඉන්දුනීසියානු වෙරළේ…