Latestදේශීය

ජපානයට නැවතත් භූ කම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණයේ ඒකක 7.1ක ප්‍රබලත්වයක් යුතුව අදාළ භුකම්පනය සිදුව ඇත.

භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර  කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බව වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *