ගැටළුවක් නැතත් ගැටළුව ගැන මහින්ද කියයි
අඟේ ඉඳන් කන කන අය ගැන තමන්ට හොඳින් පුරුදු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
බලය තිබියදී ලග සිටින අය බලය නැති විට වෙනස්වීම ගැන තමන්ට ගැටළුවක් නැති බවද ඒ මහතා පැවසුවේය.
අනුරාධපුර ක්‍රීඩාංගනයක්වත් නොදී කෙනෙහෙලිකම් කරන බව සත්‍යයක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැතැයි ද සඳහන් කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

