මාසයයි – නිරෝෂන් පක්ෂ නායකත්වය හැරයයි
වාසුදේව නානායක්කාර පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයට පසුගියදා පත් කරගත් ජාතික නිදහස් පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පක්ෂ නායකත්වයෙන් ඉවත්වගොස් ඇතැයි වාර්තා වේ.
එම ඉවත්වයාම සම්බන්ධයෙන් ඔහු සඳහන් කර ඇත්තේ පක්ෂයේ නායකයා ලෙස ඉදිරි කටයුතු කරගෙනයාමට අවශ්‍ය අවකාශය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නොමැත බවය.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

