Latestදේශීය

එජාප මහලේකම් මමයි – පාලිත රංගේ බන්ඩාර

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් තමා ඉල්ලා අස්වී නොමැති බව පාලිත රංගේබන්ඩාර මහතා පැවසීය.

ඉල්ලා අස්වී ඇතිබවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පැවසීය.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලේකම් ධූරයෙන් ඉවත් කර ඇතිබවට දැනුම් දීමක් මෙතෙක් සිදුකර නොමැති බව පැවසීය.

තමාට එල්ලවන විවිධ චෝදනා සඳහා ඉදිරියේදී පිළිතුරු ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *