Latestවිදේශීය

පාකිස්ථානයේ එම්පොක්ස් 5වන ආසාදිතයත් හමුවෙයි

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ, පාකිස්තානයේ පෙෂාවර් නගරයෙන් හමුවූ පස්වන රෝගියා බවය.

එම්පොක්ස් වෛරසයෙන් ළමුන්, ගර්භණී කාන්තාවන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.

@sinhala.adaderana.lk

 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *