ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඔහු අද අලුයම 03.05ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර ඔහු ගොස් ඇත්තේ එමිරේට්ස් ආයතනයට අයත් ගුවන්යානයකිනි.
@Lanka Truth
Related
Related Posts
ජෙරම් රටින් පිටවෙයිදිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප…
ගෝඨාභය රටින් පිටවෙයිහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද (16දා) චීනය බලා…
බැසිල් ඉවතට?මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල්…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.