ශිෂ්‍යාත්ව උත්තර පත්‍ර බැලීම අත්හිටුවයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදු මෙම තීරණය ගෙන ඇත්තේ රහස් පොලිසිය සහ විභාග දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමේ අදහසිනි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න තුනක් පිටවීම හේතුවෙන් එඑම ප්රශ්නවල සම්පූර්ණ ලකුණු ලබාදීමට දැනටමත් තීරණය කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

