9 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අද සහ හෙට (21/22) දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව වාර්තා වෙයි. සුරාබදු මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි මහතා සදහන් කරන්නේ මැතිවරණ කොමිසමේ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බවයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related