Latestදේශීය

අද සහ හෙට අරක්කු නැහැ

9 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අද සහ හෙට (21/22) දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව වාර්තා වෙයි. සුරාබදු මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි මහතා සදහන් කරන්නේ මැතිවරණ කොමිසමේ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *