Latestදේශීය

අනුරගේ ඡන්දය

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (21) පෙරවරුවේ පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ සයිකෝජි පෙරපාසල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා.

9වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවැත්වෙන මෙම මැතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයෙක් ලෙස අනුර දිසානායක මහතා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණයකදී තම ජයග්‍රහණය පිළිබද විශ්වාසයකින් යුතුව මෙම ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *