ඩෑන් ප්‍රියසාද් රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වෙයි
කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වීමට පැමිණි ඩෑන් ප‍්‍රියසාද් ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා ඇත.
ඒ ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් හේතුවෙනි.
ඩුබායි බලා යාමට ඔහු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණ.
ගාලු මුහුදට අරගලයට පහර දීමේ සිදුවීමේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති ඔහුට රටින් පිටවීම අධිකරණ විසින් තහනම් කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

