රටින් පනින ප්‍රවනතාවය
විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී දැඩි ජාතිවාදී ප්‍රචාර ගෙන ගිය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු කිහිප දෙනෙක් රටින් පලාගොස් ඇත.
මෙසේ පලා ගිය අතරට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්, පාලිත රංගේ බණ්ඩාර, සුසන්ත පුංචිනිලමේ, නාමල් රාජපක්‍ෂගේ බිරිඳ සහ ඇයගේ පියා ඇතුළු පිරිසක් අයත් වෙති.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත. සුසන්ත පුංචිනිලමේ ඉන්දියාව බලා ද, පාලිත රංගේ බණ්ඩාර තායිලන්තය බලා ද පිටත්ව ගිය බව වාර්තා වේ. ඊට අමතරව නාමල් රාජපක්‍ෂගේ බිරිඳ සහ ඇයගේ පියා ඩුබායි බලා ගොස් ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

