Latestදේශීය

මහ මැතිවරණයට සූදානම්

ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානමු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරන්නේ මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බවය.

මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

වත්මන පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිතය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *