Latestදේශීය

විජිත හේරත් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇමතිවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේය.

ඒ අනුව ඔහු දිවුරුම් දී ඇත්තේ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධූරවලය.

අමාත්‍ය විජිත හේරත් 2004 සන්ධාන ආණ්ඩුවේද සංස්කෘතික ඇමති වශයෙක් මාස 14ක් කටයුතු කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *