බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නිළධාරියෙක් අත්අඩංගුවට
සපත්තුවේ සඟවාගෙන බන්ධනාගාරයට තුළට මත් ද්‍රව්‍ය ගෙන යාමට තැත් කළ බන්ධනාගාර නියාමකයකු ඊයේ(14) වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසලදී නිළධාරීන් විසින් සිදු කල පරීක්ෂාවකදී මේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගැනීමෙන් පසුවය.
එහි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හොරායින් ග්‍රෑම් 16.7ත් තිබී ඇත. සැකකරු අත්අඩංගුවට ගත් බොරැල්ල පොලිසිය මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වන බව පැවසේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

