සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 30දාට පෙර නිකුත් කෙරේ
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතියි.
පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස් හයසිය හතලිස් අට දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියහ.
විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන් හැට පන්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියහ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

