Latestදේශීය

අමාත්‍යාංශවලට අදාළ ගැසට් නිවේදනයක්

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අංක 2403/59-2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා ට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එමෙන්ම නව රජයේ කෙටි කාලීන කැබිනට් මණ්ඩලය ද පසුගියදා පත් කෙරුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *