පාසැල් පොත්වලින් වැට් බද්ද ඉවත් කරනවා – අනුර දිසානායක
පාසල් පොත්වලට පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “අපේ ආණ්ඩුව, වසර දෙකයි, රටට සුබයි” ජන රැළි මාලාව යටතේ ඊයේ (13) පස්වරුවේ පැවැති නොච්චියාගම ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව ප්රකාශ කළේය. “ඒවා අය-වැය ලේඛනයෙන් කියන්න ඕනේ” බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

