Latestදේශීය

එළවළු මිල පහළට

වෙළෙඳපොළේ එළවළු මිල පහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසා ඇත.

ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු වර්ගවල මිල තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් කර තිබේ.

සාමාන්‍ය වෙළෙඳපොළේ ඊයේ (27) වන විට කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 280ක්, බෝංචි 320ක්, ගෝවා 340ක්, තක්කාලි 200, වට්ටක්කා 60, අමුමිරිස් 400 සහ දෙහි 600 ආදී ලෙස අලෙවි වී තිබූ බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *