කොත්තු රයිස් මිළ පහළට
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව කොත්තුවක මිල රුපියල් 40කින් පහල දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
යෙදවුම් මිල පහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔවුන් පවසති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

